විදුලි බිල වැඩි කිරීම ගැන මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් දෙන්නැයි දැනුම්දීමක්..

විදුලි බිල වැඩි කිරීම ගැන මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් දෙන්නැයි දැනුම්දීමක්..

විදුලි බිල වැඩි කිරීම ගැන මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් දෙන්නැයි දැනුම්දීමක්..

කර්තෘ Staff writer

02 Jan, 2023 | 9:19 pm

COLOMBO (News 1st) – විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙමින් එතෙක් මිල සංශෝධනයක් ගැන තීන්දුවක් නොගැනීමට අද(02) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]