02-01-2023 | 9:26 PM
COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් ශිෂ්‍ය සංගම් නියෝජතයෙක් තලංගම පොලීසිය විසින් අද(02) දහවල් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ, පසුගිය ජූලි මස 10වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට හානි කළැයි කියන චෝදනාව මතය.
...