එම පුවත්පත් අනාවරණයට අනුව මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් "කංජිපානි ඉම්රාන්" මෙරට අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට ඇතුලු වී තිබේ.