01-01-2023 | 10:11 AM
COLOMBO ( News 1st ) - ලොව පුරා රටවල් රැසක් මේ වන විට 2023 නව වසර පිළිගෙන අවසන් වූ අතර නව වසර උදාව සැමරීම සඳහා ලොව නන් දෙසින් විවිධාකාර උත්සව සංවිධානය කර තිබුණි.
ඒ අතරින් ඔස්ට්‍රේලියාව,නවසීලන්තය, චීනය, දකුණු කොරියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශය විචිත්‍රවත් ගිනි කෙලි...