31-12-2023 | 7:59 AM
COLOMBO (News 1st) - වැලිගම, පැලෑන ප්රදේශයේ අද (31) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස්, උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීමක් සඳහා පැලෑන ප්රදේශයට පැමිණි අවස්ථාවේ පිරිසක් වෙඩි තබා ඇති බවයි.
...