.webp)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාර නායක යුවලට පිං පතමින් හා රටට සෙත්පතා වාර්ෂිකව මෙම පුණ්‍යකර්මය පැවැත්වේ.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කතරගම කිරිවෙහෙර අභියස විදුලි ආලෝක පූජාව විවෘත කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.