.webp)
සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය 37 හැවිරිදි රොනාල්ඩෝ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 177 ඉක්මවන වැටුපක් ලබා දීමට සූදානම් බවද වාර්තා වේ.
එය වසරක් තුළ පාපන්දු ක්‍රීඩකයෙක්ට හිමිවන ඉහළම වැටුප වන අතර රොනාල්ඩෝ 2021 වසරේ සිට පසුගිය වසර දක්වා එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග එක්ව සිටියේ ය.