.webp)

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළ බව ය.
අනතුරුව ජනාධිපතිවරයා මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ අතර ජනාධිපතිවරයා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු සොයා බැලුවේ ඉන් අනතුරුව ය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
