මෙරට පුද්ගලයින් ලක්ෂ 4ක් ගංජා භාවිත කරනවා.. – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

මෙරට පුද්ගලයින් ලක්ෂ 4ක් ගංජා භාවිත කරනවා.. – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

මෙරට පුද්ගලයින් ලක්ෂ 4ක් ගංජා භාවිත කරනවා.. – අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

කර්තෘ Staff writer

31 Dec, 2022 | 8:44 am

COLOMBO (News 1st) – මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. 

එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, ලක්ෂ 4කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවයි.

මේ අතර,  නානායක්කාර මහතා සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේද වැඩි වීමක් ඇති බවයි. 

දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට වාර්ෂිකව 40,000කට ආසන්න පිරිසක් අලුතින් එක් වන බවයි.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]