කෙසේ වෙතත් ලබන 02 වැනිදා A සිට W දක්වා කලාපවලට පැය 2යි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවකට අවසර ලබාදි තිබේ.
මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි.