30-12-2022 | 4:31 PM
COLOMBO (News 1st) - ගල්කිස්ස ප්රදේශයේදී, රථවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට පහරදුන් බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා(28) රාත්රියේදී සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් යමක් විමසා ඇති බවයි.
අදාළ පිරිස මෙම විමසීම සිදු කර...