.webp)
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 64ක් ද සමගිනි.
ප්‍රබල ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණූ 132ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 99ක් ලබා ඉන්දියාව එහි දෙවන ස්ථානයේ පසුවේ.