මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මහතා මෙසේ පැමිණ ඇත්තේ, පෞද්ගලික සංචාරයක් සඳහායි.
කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු ප්‍රකාශ කළේ,ජනාධිපති ආර්යාව ද ඔහු සමග අද (29) දහවල් දිවයිනට පැමිණි බවයි.