.webp)
ඒ , ඔවුන් අද (29) තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මහහීල්ල ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රදේශීය සභා සභාපති සිරිල් මුණසිංහ මහතා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.