29-12-2022 | 7:17 PM
COLOMBO ( News 1st ) - මාලදිවයිනේ ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සොලි මහතා අද(29) දිවයිනට පැමිණියේ ය.
මාලදිවයිනේ ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සොලි මහතා මෙසේ පැමිණ ඇත්තේ, පෞද්ගලික සංචාරයක් සඳහායි.
කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු ප්රකාශ කළේ,ජනාධිපති ආර්යාව ද ඔහු සමග අද (...