නව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සමන් ජයසිංහ පත් කෙරේ..

by Staff writer 28-12-2022 | 5:41 PM

COLOMBO ( News 1st ) - 2023 ජනවාරි 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා මෙම ධුරයට පත් කර ඇති බවයි.