මෙම ගින්න තවත් නිවාස 2කට පැතිර ගොස් ඇති අතර, එය පාලනය කිරීමට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ද පැමිණ ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.