28-12-2022 | 4:51 PM
COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 20-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා වන ඉන්දීය සංචිත අද (28) ප්‍රකාශයට පත් කර තිබේ.
එක්දින ක්‍රිකට් තරගාවලියේ, ඉන්දීය නායකත්වය යළි රෝහිත් ශර්මාට හිමිව ඇති අතර විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර් සහ ලෝකේෂ් රාහු...