පත්කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එම අමාත්‍යාංශයේ මෙතෙක් ලේකම් ධුරය හෙබ වූ ප්‍රියන්ත මායාදුන්න මහතා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.