English
தமிழ்
කර්තෘ Staff writer
27 Dec, 2022 | 6:34 am
එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ,
මහනුවර දිස්ත්‍රික්කය,
පාහතදුම්බර, උඩුනුවර, උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පහත හේවා හැට, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව, තුම්පනේ, පුජාපිටිය, යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය,
ගලිගමුව, රඹුක්කන, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, අරනායක, රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය,
රිදීගම, පොල්ගහවෙල
මාතලේ දිස්ත්‍රික්කය,
රත්තොට, මාතලේ, යටවත්ත, උකුවෙල, නාඋල, නගරපල්ලේගම, පල්ලේපොල
නුවරඑළිය දිස්ත්‍රික්කය,
කොත්මලේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ, අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින්නැයි නිවේදන නිකුත් කර ඇති බවය.
ඊට අමතරව කණ්ඩි ආශ්‍රිත සිටින ජනතාවට අවදානමක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යනු ඇති.
කෙසේවෙතත් අද පස්වරුවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද (27) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
04 Oct, 2023 | 07:55 AM
04 Oct, 2023 | 06:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS