27-12-2022 | 3:25 PM
COLOMBO (News 1st) - දළ වශයෙන් 60 %ත් 65% ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ යනු ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ඒ බව සඳහන් කළේ, අද (27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
&...