.webp)
ඒ, අද(26) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙනි.
ඔහු ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ඩුබායි රාජ්‍යය බලාගොස්, අනතුරුව පිරිස අමෙරිකාව බලා පිටත්ව යනු ඇති.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පිටව ගිය පිරිස අතර බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතු දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ද වේ.