.webp)
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඩිලාන් සේනානායක මහතා තුවාල සිදුවිය.
එම පහරදීම හේතුවෙන් ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවිය.
සිද්ධියෙන් පසු ඩිලාන් සේනානායක මහතාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුව ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.