26-12-2022 | 12:29 PM
COLOMBO ( News 1st ) - මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මේ වනවිට ලීටර් 6,600 බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර ඇති බවය.
සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තොබර් මාසයේ දී බව...