ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල පහළට..

ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල පහළට..

by Staff writer 25-12-2022 | 7:20 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල මාසයක් තුළ 5.28% කින් පහළ ගොස් තිබේ.

ඒ අනූව ගල් අඟුරු ටොන් එකක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 230ක් ලෙස ය.

ඩොලර් 260ක් ලෙස පසුගිය මාසයේදී ගල් අඟුරු ටොන් එකක මිල දැක්විණ.