.webp)
-513800.jpg)
දුම්රිය ගමනාගමන අධිකාරී, ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, පවතින කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගෙන මගී ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවයි.
නත්තල වෙනුවෙන් අද(25) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය ද අවලංගු කළ බව, දුම්රිය ගමනාගමන අධිකාරිවරයා ප්‍රකාශ කළේ ය.
