මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි..

මහ වැස්සට මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි..

by Staff writer 25-12-2022 | 11:46 AM

COLOMBO ( News 1 st ) - පවතින අධික  වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් උඩරට  මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ  කළේ, ජල මට්ටම නිරීක්ෂණය කරමින් සිටින බවයි.