හෙටට (25) යෙදී ඇති නත්තල නිමිත්තෙන් මෙලෙස රැඳවියන් 309 දෙනෙකුට නිදහස හිමි වනු ඇති.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සමාව ලැබෙන රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 306 ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඇතුළත් බවයි.