English
தமிழ்
කර්තෘ Staff writer
24 Dec, 2022 | 6:54 am
අජිත් රෝහණ මහතා පැවසුවේ, මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස18 දෙනෙකි.
දකුණු පළාතේ වෙඩි තැබීම් සම්බන්ධ ආසන්නතම සිදුවීම ඊයේ(23) රාත්‍රි වාර්තා විය.
ඒ, ඇල්පිටිය, යක්කඩුව හන්දිය ප්‍රදේශයෙන් ය.
එහිදි 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවේ ය.
පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS