24-12-2022 | 6:00 PM
COLOMBO ( News 1 st ) - එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා තර්ජනයකට මුහුණ පා ඇති බවය.
රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ මෙම යෙදුම තහනම් කිරීමට අදාළ නීති සෙනෙට් මණ්ඩලයට ඉද...