.webp)
COLOMBO (News 1st) – තවදුරටත් ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය පවතින බවයි.
කෙසේ වෙතත්, හැකි උපරිමයෙන් අවශ්‍යතාව අනුව ඖෂධ සැපයීමට පියවර ගෙන ඇතැයිද, අමාත්‍යාංශය සදහන් කළේ ය.