කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කෙරේ

by Staff writer 23-12-2022 | 1:30 PM

COLOMBO ( News 1 st ) -  විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගාඩ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට නම් කර තිබේ. 

මෙම නම් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වසර 5 ක කාලයක් සඳහා ශාන්ත කෝට්ටේගොඩ මහතා එම ධුරයට නම් කර ඇති බවයි.