23-12-2022 | 1:16 PM
COLOMBO( News 1 st ) - ඕමානයේ ගෘහ සේවය සඳහා මෙරටින් පිටත්ව ගිය කාන්තාවන්ට සිදුවූ තවත් හිංසන ක්රියා කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණ වී තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ඕමානයට ගොස් සිදුකළ විමර්ශනවලදීයි.
පොලීසිය පැවසුවේ, මිනිස් ජාවාරම යටතේ ගැනෙන සිද්...