තෙවන පාසල් වාරය ජනවාරි 02 වැනිදා

පාසල්වල තුන්වන වාරයේ පළමුවන අදියර අවසන්...

by Staff writer 22-12-2022 | 5:24 PM

COLOMBO ( News 1 st ) - රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමුවන අදියර අද(22) අවසන් විය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ , තුන්වැනි වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදා ආරම්භ වන බවයි.