අද (22) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අදාළ ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ක්‍රියා විරහිත කෙරෙනු ඇති.