.webp)
ඒ අනුව හෙ (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රිය 3 ක් ,
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 3 ක් මෙසේ ධාවනයට එක් කිරීමට නියමිතයි.
එමෙන්ම,කොළඹ කොටුවේ සිටි කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක්ද ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.