දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක්

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක්

by Staff writer 22-12-2022 | 12:24 PM

COLOMBO (News 1st) - ලබන 26 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළ බවයි.

මේ වසරේ නත්තල් දිනය ඉරිදා දිනයක යෙදෙන හෙයින් එදිනට අදාළ රජයේ නිවාඩු දිනය මෙලෙස 26 වැනි සඳුදා දින ලබා දෙනු ඇති.