22-12-2022 | 10:53 AM
COLOMBO (News 1st) - චීන රජයෙන් ලැබුණු ඉන්ධන සහනය හෙක්ටෙයාර් එකකට අඩු ප්‍රමාණයක වී වගා කළ සෑම ගොවියෙකුටම ලබාදීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඉන්ධන ලීටර...