.webp)
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පසුගියදා කටාර්හීදී අවසන් වූ අතර ඒ සඳහා කණ්ඩායම් 32ක් එක් වූ අතර 2026 වසරේදී පැවැත්වීමට නියමිත මීළග තරගාවලියේදී එම සංඛ්‍යාව 48 දක්වා ඉහළ නැංවීමේ සූදානමක් ඇතැයි බී.බී.සී. වාර්තාවල සඳහන් ය.
කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වය කේන්ද්‍ර කර ගනිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.