කිලිනොච්චි බස් අනතුරින් පුද්ගලයෙකු මරුට

කිලිනොච්චියේ බස් අනතුරක්.. පුද්ගලයෙක් මරුට, 20 ක් රෝහලේ

by Staff writer 21-12-2022 | 7:23 PM

COLOMBO ( News 1 st ) - කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වී තිබේ.

මෙම බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම අනතුරින් තුවාල ලැබූ 20 කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.