ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට....

ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට....

by Staff writer 21-12-2022 | 5:54 PM

COLOMBO ( News 1 st ) - මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන්  ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම යාත්‍රාව අත්අඩංගුට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදීය.

ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 12 දෙනෙකු ද මෙහිදී  නාවික හමුදා භාරයට ගෙන තිබේ.