ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම ලබා දී ඇති අතර ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන්නේ, ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.