21-12-2022 | 4:51 PM
COLOMBO ( News 1 st ) - දිවයින පුරා සතුන් හා මස් ප්‍රවාහනයට යළි අවසර දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, පසුගිය 8 සහ 9 දෙදින ගවයින් මියගොස් ඇත්තේ, වසංගතයක් නිසා නොව, ශීත කාලගුණය නිසා බව අනාවරණය වී ඇති බවයි.
එම තත්ත්වය යටතේ, මෙම අවසරය යළි ලබා දෙන බව, අදාළ නිවේදනයේ සඳහන් ය.
උතුරු...