.webp)
ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.
සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවති.
සමාජ සුබසාධන ප්රතිලාභ මුදල් මේ මාසය අවසන් වීමට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළේ ය.