.webp)
ඒ අනුව බී ළුෑණු කිලෝ එකක් රුපියල් 5කින් ද,
රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 7කින්ද,
දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 10 කින්ද,
මිරිස් කිලෝ එකක් රුපියල් 15කින් ද,
තායි හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 50කින් ද පහත දමා තිබේ.
ඒ අනුව එම භාණ්ඩ වල නව මිල දැක්වෙන්නේ,
බී ළුෑණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 185 යි.
රතු පරිප්පු කිලෝ ග්‍රෑම්යක් රුපියල් 378 යි.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425ක් රුපියල් 480 යි.
මිරිස් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1780 යි.
සහ තායි හාල් මැස්සන් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 1100ක් ලෙසය.
ලංකා සතොස නිවේදනය කළේ, මෙම භාණ්ඩ නව මිල යටතේ හෙට(21) දිනයේ සිට දිවයින පුරා සතොස වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බවය.