කංජිපානි ඉම්රාන්ට ඇප..

කංජිපානි ඉම්රාන්ට ඇප..

by Staff writer 20-12-2022 | 6:12 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි කියන කංජිපානි ඉම්රාන්ට ඇප හිමිවී තිබේ. 

ඔහුට අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු, ඔහුව මෙලෙස  ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන තීරණය කළේ ය.