සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න – සමෘද්ධි කොමසාරිස් ජනරාල්

සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න – සමෘද්ධි කොමසාරිස් ජනරාල්

සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න – සමෘද්ධි කොමසාරිස් ජනරාල්

කර්තෘ Staff writer

20 Dec, 2022 | 6:26 am

COLOMBO (News 1st) – සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවති.

සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් මේ මාසය අවසන් වීමට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද බන්දුල තිලකසිරි මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]