20-12-2022 | 7:49 PM
COLOMBO (News 1st) - වසර 36කට පසුව පාපන්දු ලෝක කුසලානයක් දිනූ, ලියනොල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම යළි සිය රටට පැමිණියේ ය.
ආර්ථික අර්බුද හේතුවෙන් පීඩනයට පත්ව සිටින ආර්ජන්ටිනා ජනතාව තුළ නව පිබිදීමක් ඇති වූයේ, පසුගිය ඉරිදා (18) රාත්රියේදී තුන් වැනි වරටත් ආර්ජන්ටිනා කණ්ඩායම පාපන්ද...