.webp)

විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඊයේ(19) දින ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පැවති විභාග මධ්‍යස්ථානයේ සිසුන්ට ප්‍රශ්න පත්‍ර ලබා දී නැවත විනාඩි 20 කින් පමණ එම ප්‍රශ්න පත්‍ර විභාග පරීක්ෂකවරයා විසින් එකතු කර තිබුණේ අනුඅංක මාරු වී ඇතැයි පවසමිනි.
අනතුරුව නැවතත් නිවැරදි අනුඅංක පිළිවෙළට ප්‍රශ්න පත්‍ර ලබා දීමට කටයුතු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනතුරුව මහව කලාප අධ්‍යාපන අධ්‍යක්වරයා පැමිණ සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද සිදුව තිබුණි.
