by Staff writer 19-12-2022 | 10:22 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලු මහනායක හිමිවරු සමග සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කරයි.